මප/කටු/ජනරජ මහා විද්‍යාලය

82d21a4b-d461-4133-bb44-0abeefe49c7e.jpg
82d21a4b-d461-4133-bb44-0abeefe49c7e.jpg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

මධ්‍යම පළාතේ මහනුවර දිස්තික්කයේ කටුගස්තොට අධ්‍යාපන කලාපයට අයත් පාසලකි.සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. වර්ෂ 1972 මැයි මස 22 වන දින නව ජනරජ ආණ්ඩුකම ව්‍යවස්ථාව සම්මත වී අප රට පූර්ණ ස්වාධීන රටක් බවට පත්වීම සනිටුහන් කරමින් ජනරජ මහ විදුහල නමින් ස්ථාපිත කරන ලද මෙම පාසලේ කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.

ලොව දිනා ලොව නගන විශිෂ්ට මානවිය පරපුරක්.....

දැක්ම

සහ

මෙහෙවර

මානව හා භෞතික කළමනාකරණය තුලින් පිරිපුන් විශිෂ්ට දරුවන් දැයට දායාද කිරිම.....

දැක්ම

සහ

මෙහෙවර

ලොව දිනා ලොව නගන විශිෂ්ට මානවිය පරපුරක්.....

මානව හා භෞතික කළමනාකරණය තුලින් පිරිපුන් විශිෂ්ට දරුවන් දැයට දායාද කිරිම.....

ගුරු දින සැමරුම

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

මප/කටු/ජනරජ මහා විද්‍යාලය