මප/කටු/ජනරජ මහා විද්‍යාලය

ගුරු දින සැමරුම

page-header-1900x320.jpeg
WhatsApp Image 2024-10-02 at 11.42.59 AM.jpeg

නීල ශිඛර ගිරි සුරැකුණු දෙරණේ
මහවැලි මහ ගං රේඛා පවනේ 
දළදා බුදුරැස් දැල්වෙන සෙවණේ 
සුජාත සුපතල ජනරජ මෑණී...//

භක්ති විමුක්තිය හද බැද වැන්දු 
යුක්තිය ශක්තිය සිත කය රැන්දු...//
ශිල්ප ශීල නැණ ගුණ නිති කැන්දු 
අපරාජිත විදුහල් මෑණී...//

භූෂණ භාෂණ සිත සත සනහන 
සාර සනාතන සදහම් සරහන 
සාදූ දූ පුතුන් දෙලොවම දිනවන 
පුණ්‍ය භූමි විදුහල් මෑණී...//

අඛිල දේශයක අභිමන් සුරකින 
පහන් ටැඹකි සරසවි මහ දැල්වෙන 
විකසිත බැතියෙන් සමරමු දින දින 
වන්දනීය විදුහල් මෑණී...//