මප/කටු/ජනරජ මහා විද්‍යාලය

ගුරු දින සැමරුම

page-header-1900x320.jpeg
WhatsApp Image 2024-10-02 at 11.42.59 AM.jpeg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

ආර් එච් එස් එල් ජිනදාස මිය

 මප/කටු/ජනරජ විද්‍යාලයේ වෙබ් අඩවිය පිළිබඳව අදහස් ප්‍රකාශ කිරීමට ලැබීම පිළිබඳව මම සතුටට පත්වන අතර මෙය අප පාසලේ සිසු දරුවන්ගේ දක්ෂතා ඔප්නංවීමට මහඟු අවස්ථාවක් වූ බවත් සිසුන්ගේ කැපවීමත් මෙමගින් මනා සේ පිළිබිඹු වේ.  සිසු දරු දැරියන් මෙම අභියෝග නොතකා මෙම කාර්ය ඉටු කිරීමත් සැබැවින්ම ගෞරවයක් වන අතර මෙම වෙබ් අඩවිය දියත් කිරීම සඳහා අප විද්‍යාලයීය තොරතුරු තාක්ෂණ සංගමයට මාගේ සුබ පැතුම් එක් කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි.

 

ආර් එච් එස් එල් ජිනදාස මිය
නියෝජ්‍ය විදුහල්පති
මප/කටු/ජනරජ මහා විද්‍යාලය.