මප/කටු/ජනරජ මහා විද්‍යාලය

නිර්මාතෘවරු

ගුරු දින සැමරුම

page-header-1900x320.jpeg
WhatsApp Image 2024-10-02 at 11.42.59 AM.jpeg

 

මෙම පාසල මුලින්ම ආරම්භ කරන ලද්දේ  වත්මන් පාසලට 50m ක් පමණ දුරින් කටුගස්තොට දිශාවේ පිහිටා තිබූ කඩ සාප්පුවේ මොහොමඩ් මහතාට අයත් දර මඩුවේ 1962 පෙබරවාරි මස 2 වෙනිදා සිසුන් 30 දෙනෙකුගෙන්ය .මෙහි ගුරුවරුන් ලෙස ඩබ්.බී ඒකනායක හා කේ.ජි.ජේ මහින්දසේන යන මහත්වරුන් සම්මුඛ පරීක්ෂණයකින් තෝරා ගන්නා ලද මෙහි විදුහල්පති ලෙස ඩබ්ලිව්.බී ඒකනායක මහතා පත් විය .