මප/කටු/ජනරජ මහා විද්‍යාලය

ගුරු දින සැමරුම

page-header-1900x320.jpeg
WhatsApp Image 2024-10-02 at 11.42.59 AM.jpeg

6 වසර සිට 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර අ.පො.ස. උසස් පෙල කලා විෂය ධාරාව යටතේ අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වේ.

 

කලා විෂය ධාරාව යටතේ පවතින විෂයන් 

• සිංහල භාෂාව හා සාහිත්‍යය 

• ඉතිහාසය 

• දේශපාලන විද්‍යාව

• භූගෝල විද්‍යාව

• නර්තනය

• ඉංග්‍රීසි 

• මාධ්‍ය අධ්‍යනය

• බෞද්ධ ශිෂ්ටාචාරය