මප/කටු/ජනරජ මහා විද්‍යාලය

ගුරු දින සැමරුම

page-header-1900x320.jpeg
WhatsApp Image 2024-10-02 at 11.42.59 AM.jpeg
  • සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවක ම පෙ.ව. 7.15 ට පෙර පාසලට පැමිණිය යුතු අතර පෙ.ව. 7.30 ට පෙර පංතිකාමර හා වෙන්කර දී ඇති ස්ථාන පවිත්‍ර කොට අවසන් කළ යුතුය. මේ සම්බන්ධයෙන් පන්තිභාර ගුරුවරයා හා අදාළ ශිෂ්‍ය නායක නායිකාවන් වගකීමනේ ක්‍රියා ඛල යුතු ය.
  • පාසල ආරම්භ කිරීමේ සීනුව නාදකිරීමත් සමගම සියදුම දරුවන් පංති මට්ටමින් පේළියට රැස්වීම පැවැත්වෙන ස්ථානයට පැමිනිය යුතුය.
  • උදෑසන ආගමික වතාවත් හා ජාතික ගීතය පාසල් ගීතය වාදනය වන විටත් හවස ඡත්ථමානවක ගාථා වාදනය වන විටත් සිසු දරුවන් ගුරු භවතුන් අනධ්‍යයන කාර්ය මණ්ඩලය හා පාසල තුළ රුදී සිටින සියලු දෙනා ස්වකීය කාර්යභාරයන්ගෙන් වැලකී එම කටයුතුවලට ගෞරවයෙන් හා සක්‍රීයව සහභාගී විය යුතුය.
  • අධ්‍යන කටයුතු සිදු කරන අතරතුර පංතියෙන් බැහැරව යා හැක්කේ පිටවීමේ කාඩ්පත අතැතිව පමණි.
  • සියලුම දරුවන් ගුරු දෙගුරු සම්බන්ධතා පොත දිනපතා රැගෙන ආ යුතු අතර යම් හේතුවක් නිසා පාසල් නොපැමිනියේනම් එ බව ගුරු දෙගුරු සම්බන්දතා පොත මගින් පංතිභාර ගුරුතුමිය දැනුවත් කර යුතුය.
  • විවේක කාලය අවසන් වූ වහාම තම පන්ති කාමරයට පැමිණිය යුතුය
  • පාසලේ හා පන්තිකාමරයේ උපකරණ ආරක්ෂා කළ යුතුය. ඉදල් කොසු ආදිය පිරිසිදු කිරීමෙන් පසු අදාළ ස්ථානයක ගෙනවිත් තැබය යුතුය. මේ පිළිබද සොයා බැලීම පන්තිභාර ගුරුතුමාගේ පන්ති නායක නායිකාවන්ගේ අදාල ශිෂ්‍ය නායක නායිකාවන්ගේ වගකීමකි.දරුවෙකු දින දෙකකට වඩා පාසලට නොපැමිණෙන්නේ නම් දෙමාපියන් විසින් පන්තිභාර ගුරුතුමාට දැනුම් දිය යුතුය. දින තුනක් ඉක්මවා නොපැමිණෙන්නේ නම් භාරකරුවන් පාසලට පැමිණ පන්තිභාර ගුරුතුමා වෙත භාරදිය යුතුය.
  • සියලුම දරුවන් තම දිවා ආහාරය සෞඛ්‍යාරක්ෂිත භාජනය  අසුරාගෙන පැමිණිය යුතු අතර පාසල් ගේට්ටුවෙන් ඇතුලට පොලිතින් රැගෙන ඒමට අවසර නොමැත
  • පාසල නියෝජනය කිරමින් සහභාගී වන ඕනෑම අවස්ථාවකට පාසල් නිල ඇදුමෙන් සහභාගී විය යුතු අතර පාසලේ ගෞරවය ආරක්ෂා වන පරිදි හැසිරිය යුතුය.